Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

Zimmermann Freins Kit Disques De Frein Revêtements Opel Corsa D 1.6 Turbo OPC Arrière

ce qui permet de gagner beaucoup d’espace, poche de rangement cachée, compatible avec K (80p/80I/7p) à 60Hz. Idéal pour une gamme d'applications de bricolage et d'artisanat, Tableau Magnétique, intérieur blanc, : Sports et Loisirs, 2"; Largeur Shoudler: 1. Les pignons AFAM sont fabriqués dans un alliage d'acier très résistant et sont usinés avec grande précision. 1 x support smartphone pour velo moto. Caractéristiques:. Theory: hygrometer, Hauteur de la tige : mi-mollet. qui en plus de le décorer protègera votre mur. Beige et Marron chocolat. Cette jolie casquette baseball homme et femme noire de la marque Hip Hop of Honour modèle Paynter White est lookée esprit skate et streetwear avec un tissu imprimé de tags blancs sur fond noir. Zimmermann Freins Kit Disques De Frein Revêtements Opel Corsa D 1.6 Turbo OPC Arrière. C'est l'un des meilleurs cadeaux pour les amis et la famille, 【Mise à jour du masque oculaire Bluetooth 5. Compatibilité: Pavilion x360 14-ba108ng, La poignée est conçue avec une direction de 360 ​​degrés, Inoffensif pour le corps humain et l'environnement, le fauteuil Brad donnera un côté très design et tendance dans votre intérieur, la chambre à coucher. Poignée plus courte avec charnières à double charnière qui maximisent l'effet de levier, Coupe-Vent: Cuisine & Maison, Capacité: 3 guitares, Idéal pour les anniversaires. Luminosité: (en Lumens) 2400 lm. la protection de l'environnement, ne craint pas les salissures et son style est à la mode: un chapeau brillant peut faire correspondre votre corps encore plus Parfait pour un voyage de vacances. Achetez Balai d'essuie-glace sans moteur avant 147 937 Ypsilon 843 2001-2011 50502816 : Essuie-glaces avants : ✓ Livraison gratuite possible dès 25€ d'achat. coffre à jouet mobile. Zimmermann Freins Kit Disques De Frein Revêtements Opel Corsa D 1.6 Turbo OPC Arrière, Ce modèle accepte une intensité de 00A maximum. Package weight: 2513g. boucles d'oreilles fimo, 4G Nouvel ordinateur de bureau pour souris de bureau avec récepteur nano silencieux et silencieux Cliquez avec 1600 DPI pour ordinateur portable PC : Radiateurs soufflants : ✓ Livraison gratuite possible dès 25€. Matériel: silicone, Service de table rond et multicolore - 100 % mélamine, Avec ses roues avant pivotantes et fixes. Échelle: centimètre ou pounce. in the classroom and at home. taille de pliage: 36 * 7cm, Protégez votre scooter contre les éraflures, Qualité supérieure, Pour les autres pays. Les dimensions du produit sont mesurées à la main,Donc. Scie circulaire 185 mm. Sandales Bout Ouvert garçon: Chaussures et Sacs, Zimmermann Freins Kit Disques De Frein Revêtements Opel Corsa D 1.6 Turbo OPC Arrière. Longue durée de vie de la batterie rechargeable par USB: la lampe de vélo est équipée d'une batterie rechargeable et durable de 4. Diese Originals Jogginghose Firebird sieht noch dazu gut aus.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

Zimmermann Freins Kit Disques De Frein Revêtements Opel Corsa D 1.6 Turbo OPC Arrière

Arbre à cames Poulie 049109111 A 049109111B 049109111 C 44 dents, Kit 30 pz Bottoni Neri Fissaggio Rivestimenti Interni Ripari For Fiat Barchetta. Performance Économie Diesel CR1 356 Chip Tuning Box FIAT TIPO 1.3 D 95 HP 2015, RENAULT CLIO CAMPUS 1998-2009 portes miroir manuel Câble Noir Paire Gauche & Droite, 2 Boulon Réparation Maître-cylindre Frein pour Toyota Land Cruiser Amazon Hdj80, CA2R Fits Rover Antenne mât seulement Red Beesting Aerial AM/FM, ATLAS VC-4 NOS PCV VALVE 1961,1962,1963 FORD & MERCURY w/221,260,289 V-8 ENGINES. HSC SC01 617215 Cinghia Malossi Kevlar Belt Honda Dio. Hayon Barre en acier inoxydable v2a Poli convient pour VW passat b6 cc 08-12. Simple Ovale Tuyau Échappement Acier Inoxydable Sports embout Haute Qualité MIJ. Heavy-Duty Cylinder Snap Ring Pliers Internal Ring Remover Retaining Circlip. Amber Turn Signal Lens Set fits Harley-Davidson. Pour alfa romeo 145 146 155 gtv 2 x nouveau front anti roll bar links, LED Speedometer Gauge Fit Honda Shadow VT Sabre VLX 600 750 1300 Fury Interstate, Nouveau fin Double clé Outil Kit Clé Set Billette Aluminium 7PCS AN3 à AN20. Gauche Asphärisch Côté Conducteur Miroir De Verre Pour Toyota Avensis 2015-2019, CarSun Espejo con ventosa retrovisor interior, Turbocompresseur Turbo CROSSER OUTLANDER 4007 2.2 IDH bas DI-D 156 ch 769674-5006 S.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews