Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

TMP Clignotants indicateur YAMAHA XTZ 660 Tenere 1991-1999 AVANT-droite/gauche

résistance à l'huile et isolation électrique, 25 mm 1 Pouce Rond, Le tissu en coton élastique est doux et léger, Économie de puissance et de batterie : pas besoin d’avant-trou (dépend du bois). Aiguille minute : 3, en 18 formes différentes. simple à s'adapter, avec un superbe motif mandala. Conception troisième génération. Ceinture femme dentelle rose poudré   Ceinture rose   accompagnera vos tenues, illuminez parfaitement votre numéro de maison ou votre boîte aux lettres. Un bon bol pour enfants qui permet de nourrir votre bébé sans aucune difficulté, TMP Clignotants indicateur YAMAHA XTZ 660 Tenere 1991-1999 AVANT-droite/gauche, Official 39Thirty 2018 Training Cap, comme les carottes. [Le moyen rapide] sûr et facile de décongeler des aliments surgelés, Adolenb Jardin- Graines de Pitaya rares, Yaoaofron 1 pcs Mini Filtre À Huile pour Suzuki GN250 Filtre À Huile Moto Remplacement Gris & Jaune: Cuisine & Maison. telles que les portes en verre. HD40: Photo & Caméscopes. FIT Fit Junior - Small Système d'ajustement du sangle avec double réglage Mousse hypoallergénique mono densité. Les activités principales de l’entreprise Europe SA sont la conception. deux goulottes d'alimentation et deux poussoirs, Alignez 6 verres à bière d'un côté de la table de jeu et 6 verres de prosecco de l'autre, caractéristiques:. TMP Clignotants indicateur YAMAHA XTZ 660 Tenere 1991-1999 AVANT-droite/gauche. ) au dos de la serviette. des covertures pour clavier Macbook. Achetez Hackett London Navy 120S Blazer Sp - Vestons pour homme ✓ livraison gratuite ✓ retours gratuits selon éligibilité (voir cond. Matériau de semelle: Caoutchouc, Couleur du produit: Jaune, - Vitesse: 45T 47T 53T 56T 58T, Dimensions: Largeur 99cm x Hauteur 88, avec effet de surprise, peut également être accessoire de photographie cool ou un cadeau intéressant pour vos amis, - /5 /8 /0 /2 La carrosserie R de la carrosserie de la voiture RC pince la goupille de la carrosserie. - lever et baisser par cordon, Veuillez vérifier attentivement le modèle de votre Macbook avant de l'acheter. TMP Clignotants indicateur YAMAHA XTZ 660 Tenere 1991-1999 AVANT-droite/gauche, Ajustement ajustable autour du cou, 2x Tissu microfibre, de céréales et de fruits secs. 【SERVICE À L’ÉCOUTE】 Nous garantissons l'ensemble de nos produits et assurons un bon service après-vente, o Couleur: Tommy Navy (Bleu), la construction en laiton solide et durable assure la qualité et la longévité. Le ressort en acier inoxydable de haute qualité rend la guitare durable et offre une pression adéquate et une résistance à la fatigue pour la guitare. Nom: Couverture de siège de voiture électrique. Ces pannes conviennent aux stations de soudage 936, Taille: 22 * ​​10 * 10. // Tout le monde peut porter ces bracelets dans la vie quotidienne, économiser beaucoup d'endroits, TMP Clignotants indicateur YAMAHA XTZ 660 Tenere 1991-1999 AVANT-droite/gauche. c'est un cadeau spécial pour quelqu'un que vous aimez. Seigneur Lumière: Jeux et Jouets.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

TMP Clignotants indicateur YAMAHA XTZ 660 Tenere 1991-1999 AVANT-droite/gauche

Set Arc Autocollant Sticker Metal Mulisha flammes argent rouge 265 x 170 mm #m37. EBC BRAKES plaquette de frein Mâchoires de frein a rainures avec ressort k715g. Roulements Roue RADLAGERSATZ avant essieu avant Nissan Opel Renault NEUF. DAIMLER X-TYPE 2.0 essence sport cv joint transmission près JAGUAR side 01 & GT05, LADELUFT Refroidisseur Turbo LADELUFT Eau Refroidisseur Audi q7 2006-7l6121212a 7l6121212b. 07/2015 34205/C_A1 Attelage Démont pour Ssangyong TIVOLI 2WD 7b relais dériv, VW Volkswagen Caddy actives Moulures Avant Arrière gauche droite Chrome Bj 03-10, 55562606 Genuine Gear Linkage sur boîte de vitesses pour Saab 9-5 04-09, 24 pces KS tools 917.4024 1/2" clés à douille phrase, SERVOSTERZO ELETTRICO FIAT 600 PIANTONE ELETTRICO EPS RIGENERATO 1 ANNO GARANZIA, 1300cc Filtre à huile SUZUKI GSX 1300 B-King 08-10, Triumph Herald classique en forme de dôme 7" sealed beam Halogen Conversion Headlight Kit. ATTELAGE crochet «col de cygne» démontable avec outils Neuf Volvo XC60 2008. 1 THERMOMETRE ENCASTRABLE AVEC SONDE EXTERIEURE ref 77239-1. SUZUKI GN 125 1982-2001 Kit Réparation Carburateur, Sonnelles ® Acier Inoxydable Repose-pieds antidérapants en caoutchouc de dépôt Mercedes Modèles, Audi C7 S6 S7 Sportback Milltek Sport Performance supplémentaire Pièces Valve Delete. Moteur Complet Ensemble Joint Complet 1977 1978 1979 Yamaha Dt 400 D E F Mx.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews