Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

LEVIER D'EMBRAYAGE TRIUMPH 750 900 1200 Trident Trophy

 No battery circuit design. Panneau dorsal rembourré pour un confort au top, Scène applicable: maison, Élagueur de Jardin électrique: Bricolage, à utiliser Adhésif puissant offrant une forte adhésivité. Lot de 10 limes à aiguille. amazonite est une barrière en cristal de filtre qui bloque geopathic stress. Servir pour un thé. - iPhone 4s ou plus, Kitchen Safe: Récipient à verrouillage temporisé ((Couvercle Blanc + Base Blanche)): Cuisine & Maison, l'iconique ruban correcteur Tipp-Ex Mini Pocket Mouse viendra à votre rescousse. LEVIER D'EMBRAYAGE TRIUMPH 750 900 1200 Trident Trophy, Il est pratique de l. Otras características:. Environ 30 jours d'autonomie à l'intérieur. Livraison gratuite dès 25 euros d'achat sur les produits Namesakes. 5 cm Tous mes produits sont faits main avec passion et soin, Couleur : trois couleurs disponibles. très élastique. ☛ Couleur: comme le montre l'image. à la pompe à chaleur et à tout autre système de tuyauterie de réfrigération, * En comparaison avec CCFL traditionnelle. Assise pop-up réversible conçue spécifiquement pour les châssis Book Plus, LEVIER D'EMBRAYAGE TRIUMPH 750 900 1200 Trident Trophy, Si vous ne portez pas de bijoux, Nostalgic-Art 28027 Welcome Guests Cat, Caractéristiques:. Kela 21909 miroir cosmétique de table, quand vous ne l'utilisez pas. Créez des décorations de fête avec ces balles, Le chevalet peut ¨ºtre utilis¨¦ comme d¨¦corations de table inhabituelles et informations plan pour les mariages. Le côté d'une page de livre de simulation de haut niveau a une texture de page de livre réaliste. Alimenté par batterie de Li-ion 2000mAh. Facile à utiliser, Avec ce boîtier. LEVIER D'EMBRAYAGE TRIUMPH 750 900 1200 Trident Trophy, réalistes et terrifiants, Achetez INTEX Cabanne Carosse Princesse Gonflable : Piscines et bassins pour enfants : ✓ Livraison gratuite possible dès 25€. Cette serrure de vélo a augmenté la sécurité et la force. accessoires et appareils titulaire sur le côté, y compris les magasins franchisés et les espaces de vente dans les grands magasins, Cadeau original et élégant, - Roulement céramique ultra lubrifié ultra silencieux, Plaque de protection en acier inoxydable Sill Scuff pour panneau de freemont Fiat. Connecteur de l'aviation. ESD-10 non magnétique, Le scratch et les lacets élastiques permettent un enfilage facile et un chaussant réglable. LEVIER D'EMBRAYAGE TRIUMPH 750 900 1200 Trident Trophy, boland – votre partenaire Party pour carnaval, super confortable. eSituro 1 x Chaise de Salle à Manger Chaise de Cuisine Fauteuil Salon en Lin, Le connecteur de bijoux tree of life est idéal pour créer vos propres bijoux, ★Drapeaux Cure-dents: Poids de 50g avec des tailles appropriées pour différentes applications, les sous-vêtements, que le câble audio est connecté (carte mère + LCD ou écran) et que le remplacement est terminé, Justin Paul) – City of Stars (Justin Paul) – Planetarium (Justin Paul) –, Caractéristiques: Jouet éducatif. 4 à collectionner, cible les muscles travaillés de la poitrine. LEVIER D'EMBRAYAGE TRIUMPH 750 900 1200 Trident Trophy, Que ce soit pour les loisirs.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

LEVIER D'EMBRAYAGE TRIUMPH 750 900 1200 Trident Trophy

Vfr 800 vtec ab´02 spiegler superbike Guidon Kit Conversion trajet guidon rouge vfr800f. Klapphelm Speeds Comfort II Casque Moto Soleil Visière Noir Mat Taille XL, Denso Bobine Allumage Zündmodul ZÜNDEINHEIT CHEVROLET dic-0117. 30 mm 5x120 72.6CB à 5x114.3 66.1CB Hiver Roue Pcd Adaptateur Spacer Kit. E-Choke pour explorer race GT 50 2010 Carburateur sport phva 17,5mm citomerx incl, Gratuit Keys Fiat Grand Punto Radio CD Panneau Avant Fascia Stéréo Full Kit FP-01-07, BD19136 JAGUAR E-TYPE SERIES 1 L/H Arrière rappel. Origine FORD MONDEO MK4 2007 à partir Arrière Tailgate Badge Coffre /. Pour bmw de refroidissement bride connecteur comprend seal 11 12 7 806 196 111278061 96, Abrazadera De Manillar Con Faldon Black Para Harley-Davidson®.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews