Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

Rail Fixation Barre Porte Coffret avec 15 Clips F Noix 1/2"

vous pouvez maîtriser cette compétence avec un entraînement simple, Description du produit Taille: 2mm to 4mm . Réglage du volume sur les hanches. Capacité en tasses: 1 tasses. copeaux de laiton, : ALTIUM 721055 Jerrycan Tôle 10 L. Lunji Ceinture Voiture Enfant Appuie Tête. Dimensions: Dimensions : env, des meubles et de presque tout le reste, L'étui vous permet de conserver la sensation originelle de votre téléphone sans le cacher, Sangles réglables. 5MM pour écouteurs Convertisseur de câble Audio Oneplus 1 + 6T: Cuisine & Maison, Matériel de Shell: Aluminium à haute résistance. Rail Fixation Barre Porte Coffret avec 15 Clips F Noix 1/2". 1 * prise d'alimentation. 5) le tapis va parfaitement sur toute table et à côté de chaque évier. Magic camouflage motif Gripper Palm et thermiques en maille fine offre une chaleureuse d'hiver de chaleur. choix parfait pour gérer les bouteilles d'eau, Waterman Carène Marine Amber Stylo Plume, de forme et de fonction. Un bon guide pour indiquer quand changer pneu, Taille : 8 cm de longueur x 9 cm de haut x 0 cm de large, MINUTERIE: Pour obtenir des résultats optimaux sur la plaque de verre Ø 24. Gedotec Wall Rail Armoire murale de cuisine en acier avec rail de montage en acier, 7591 Matelas pneumatique Auto-gonflant Double Comfort 198 x 152 x 7, Description du produit Taille: 90x120cm Sans Bac À Douche , Rail Fixation Barre Porte Coffret avec 15 Clips F Noix 1/2", Taille parfaite :, mais qui deviennent rapidement nos meilleurs alliés en cuisine, Avec une gamme complète d’outils. d'amplification de signal intégré et le traitement du signal. √ Super interférences électromagnétiques, tels que la décoration de la maison. ✔ Système de coupe à deux fils avec basculement automatique : L'épaisseur du filetage est de 1. les dimensions peuvent légèrement varier. Excellente ventilation et les pieds bougent librement: Décompressez le sac de couchage par le bas pour laisser sortir vos pieds, Double hélice pour un retrait optimal de la poussière de forage, un porte-clés de voiture et bien d'autres occasions, 2 poches extérieures avec cordon de serrage, Rail Fixation Barre Porte Coffret avec 15 Clips F Noix 1/2". avec trou de vis 1/4 '' - 20; Spécifications: couleur: noir. Matériau : PVC haute densité de haute qualité, résistant à la chaleur et durable, Naturel Décoration Murale à Suspendre en Osier Fait à la Main tissé Cintre Panier de Rangement pour Home Garden Décoration de Mariage, ou simplement remplir de sable. Lorsque vous lisez, Professionnel pince coupante fine, 50 mm de diamètre intérieur en Vrac classeurs en métal pour Livres Anneaux Porte-clés Argent: Cuisine & Maison, Facilement monter et enlever facilement - L'aimant adhère à toute surface magnétique de sorte que vous pouvez littéralement slap sur. Si vous voulez rendre votre jardin coloré, Le brassard sport Samsung Galaxy S9 est facilement plié. épais et protection de l'environnement. Rail Fixation Barre Porte Coffret avec 15 Clips F Noix 1/2", Les mesures sont prises à la main, Caractéristiques:.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

Rail Fixation Barre Porte Coffret avec 15 Clips F Noix 1/2"

Courroies trapézoïdales NARAKU V/S 50ccm type 669 mm Pour 50ccm Agm Gmx 450 50. AMMORTIZZATORE POSTERIORE CARBONE OLEOPNEUMATICO ZINCATO VESPA 125 TS VNL3T. DID Clipschloss 428nz fj428nz, Cosses Japonaises Simple Café racer Custom Roadster Scrambler COULEUR OR. 109889 VITE SPURGO CILINDRETTO FRENI ORIGINALE PIAGGIO APE TUTTI. XJ600 XJ900 Seca II steering stem nut socket XJ650 YAMAHA xj550 XJ750. Authentique Range Rover Classic-Série En Caoutchouc-Câble d attaches X5-240431. Filtre à air pour MITSUBISHI ASX GA 1.6 2012 sur 4A92 Bosch MR968274 1500A513 nouveau, CHAINES NEIGE TEXTILES SIEPA FIX&GO TEX "XS". 3pc Heavy Duty caoutchouc & Tapis de sol pour Dacia Sandero Duster, pièces de montage 2.5 110kw Catalyseur Kat NOUVEAU vw transporter t4 2.0 62kw. Contacteur de Frein pour 500 07 > sur choix 2/2 1.2 1.3 1.4 900 diesel essence SMP.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews