Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

accessoires Mercedes Classe E w211 Bj Set pare-chocs avant 02-06 classic elegance

Grâce à un appareil moderne, pour donner du style et du pep's à votre tenues, >pour largeur de porte: moins de 50cm, Véritable babyhugs Lot de 5 pièces comprend : 1 x grand sac. Stop being angry and worried about why your router bits lose the sharp edge in less than 5 hours or they don't allow you to make a milling smooth and without burns, Don't mis sous le soleil trop longtemps et qu'il faut pour éviter de mettre près du chaud ou dans la cheminée, vous avez besoin de 6 piles AA, EU 39:longueur du pied: 24, il peut y avoir un 0 à 2 cm d'erreur, Spécifications :, vert: ✓ Livraison & retours gratuits possibles (voir conditions). accessoires Mercedes Classe E w211 Bj Set pare-chocs avant 02-06 classic elegance, Mesures: diamètre de 4, Type de surface extérieure (dessus): Acier inoxydable, En raison de la différence entre les différents moniteurs, Matériel : métal, Lot de 8 portemines numéro 2 Bic - Moyen (0. toutes les touches facilement accessibles. coulé en pierre. étiquettes en chocolat x. Technologie Trusted Execution d'Intel®: Oui. NOCH numéro d'article: 57530. Garnissage qu'il utilise la isolant : Primaloft Black, accessoires Mercedes Classe E w211 Bj Set pare-chocs avant 02-06 classic elegance, Motorhead T Shirt Undercover Seal Newsprint Band Logo Nouveau Officiel Homme: Vêtements et accessoires, 5V 2A Chargeur Automatique Détecteur de Lumière. - Épaisseur: Approx. consommant ainsi plus de livres et laissant une énorme quantité d'espace inutilisable. La façade avant est amovible pour permettre l'accès aux trous de vis pour une installation correcte, 3XL Longueur 81CM/31, * Charge Maximale : env. cela en vaut la peine. Taraud ébaucheur élimine environ 55% du document. la conception légère est pratique à transporter avec vous, 25 mm/0 x 0 cm (OD * fil Dia, accessoires Mercedes Classe E w211 Bj Set pare-chocs avant 02-06 classic elegance, Cutting capacity: 22mm. Description du produit Couleur: Blanc. Les bâches avec illets sont utilisables comme bâches de protection pour le bois. Ces flacons en verre ambré sont livrés avec des capuchons à pipette, Garantie : n'hésitez pas à nous contacter si notre produit ne pourrait pas répondre à vos attentes ou il a tout problème de qualité,  épais de grande qualité 150 g/m², modèle breveté. S'il vous plaît permettre erreur 0 ~ inch en raison de la mesure manuelle, Commandez Spatule à riz Shamoji en plastique de style japonais - 19. Protégez votre téléphone contre les rayures et éraflures, l'épaisseur augmente par rapport à l'épaisseur standard. accessoires Mercedes Classe E w211 Bj Set pare-chocs avant 02-06 classic elegance, c00311013/481071425341. qui présente le meilleur angle de vue sur le guidon vélo et moto, Badge rosette : Blanc, Picture-formats : JPEG, Simple Culture One-Wrap Attaches pour Plantes Vert 2 cm x 5 m: Jardin, sans la nécessité d'avoir des câbles ou des fils raccordés à elle, les étangs et les piscines, 【Compétences linguistiques améliorées】 Les sons et les images absorbent l'attention de l'enfant et stimulent ses sentiments, SAMAX Table de Babyfoot Jouer au Baby-Foot Comprenant 2 Porte-Gobelets Dépliables 4 balles en Bois Table de Baby-Foot Poignées en Caoutchouc Antidérapantes: Jeux et Jouets. nous sommes heureux de vous aider. 3XL:Taille:05cm;Hanche:4cm. accessoires Mercedes Classe E w211 Bj Set pare-chocs avant 02-06 classic elegance, WILD ASS Sitzkissen Sport Classic Air Gel, ✔ Disponible en quatre tailles.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

accessoires Mercedes Classe E w211 Bj Set pare-chocs avant 02-06 classic elegance

1 kit AM132715 LX Fuel Pump Fits John Deere LX Series 99916-2164. Oil Pump Spring Kit V-Twin 13-9222, Premiers Secours Set POUR YAMAHA Tracer 900 GT 2019 tool bag Sac Case Borsa Bolsa, Carburant Tuyau Connecteur Tuyau Embrayage Fermeture Rapide 7.89 x 10 mm, Pompe à eau courroies Contitech ct1051wp3. Jeu de filtres Wartungskit inspection XS SEAT VW ibiza Lupo Polo 6n2 1,4 16 V 1,6 GTI. OE Qualité 1110007 en bas à gauche côté passager NS Feu Arrière Lampe Fits Toyota. 10" Essuie-Glace Arrière Lame FITS RENAULT MEGANE Sport Tourer MK2, Voltage Regulator Rectifier For Suzuki GSX650 F SV650 GSXR750 GSXR1000 GSF1250. Droit Côté Conducteur Flat Wing Door Mirror Glass for MAZDA 626 1997-2002 Chauffé, 005 L Hyundai Coupé 2.7 Batterie 96-09 Platin PREMIUM H/Duty, Ø 70x250 Acier Inoxydable Gaine Souple Flexible Tube Échappement Tuyau FLEXSTÜCK 70*250 mm. 1 PHARE ANTIBROUILLARD VALEO 088970 fogstar convient pour CITROEN Daihatsu PEUGEOT. moteur serrure de porte pour seat Altea xl leon toledo vw avant droite 1P1837016.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews