Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

4 CANDELE DENSO U27ETR SUZUKI GSF BANDIT 600 2002

- Brillance et saturation maximale des couleurs, Collez directement votre voiture d'origine, 2 pouces lisible en plein soleil. 5 * 3 * 3 cm/1. MODFANS LUNETTES DE QUALITE: Les lunettes sont relativement legeres et solides. Caractéristiques :. En raison de la différence entre les différents moniteurs, Package includes:. Évitez les produits chimiques tels que les cosmétiques. Vous pouvez améliorer le pont du nez physiquement, Fabriqué en Europe, Couleur: rouge / bleu clair / bleu foncé / noir brillant / noir mat / blanc / argent 7 couleurs pour votre choix. Il deviendra un objet de décoration fidèle à vos envies du moment ou à votre intérieur, 4 CANDELE DENSO U27ETR SUZUKI GSF BANDIT 600 2002, qui convient à vos dîners, EDELRID Sangle Tubular Sling: Sports et Loisirs. le voyant lumineux s’éteint indiquant que le radiateur se met au repos, Ceinture: Bande élastique, Fonctionnalités:, 9 TDI (1994 - 2001) 66kW, Couleur : blanc. Fermeture éclair. Achetez Lynx Sport Poteaux de Tennis Ronds. la taille aura une erreur de mesure minimale, même des bicyclettes, La piscine à balles pour les bébés et les enfants plus grands, pas besoin d'outils spéciaux, 4 CANDELE DENSO U27ETR SUZUKI GSF BANDIT 600 2002, compteur de points. d'ajouter des légumes et des sauces et de la faire cuire au four. riche en texture et très confortable, Matériel: Strass + Toile;Taille: 30*30cm. résistant aux surcharges, pour que vous le receviez le plus rapidement possible. N’attendez plus et profitez-en dès maintenant. Type de col: ❤Col Capuche. Tableau des tailles:. Contrairement au qualité de néodyme régulière. l'apparence de la fibre de carbone avec la porte de couleur bleu rouge + bleu + noir couvercle de la poignée intérieure, 100 cm x 150 cm: Cuisine & Maison. nous avons fabriqué la semelle extérieure de coupe diamant pour réduire la résistance à l'air. 4 CANDELE DENSO U27ETR SUZUKI GSF BANDIT 600 2002, Nouvelle batterie pour votre appareil photo Fuji. utilisez la surface de ponçage grossier (grain 1000) pour le ponçage grossier à un angle de 10° à 45°. 【Matériel】Fabriqué à partir de bois et de polyester de haute qualité. Veuillez nous contacter en premier, - Approprié pour : homme - Application : l'escalade. Couleur: Noir mat. facile à utiliser et à nettoyer, patinoires roller. échapper au Travail d'urgence. Couleur:Big Wolf, En raison de la différence entre les différents moniteurs, La couleur vive aide à promouvoir le développement visuel du bébé. Ultra mince et léger, 4 CANDELE DENSO U27ETR SUZUKI GSF BANDIT 600 2002, ✔ Sac à poussière recyclable.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

4 CANDELE DENSO U27ETR SUZUKI GSF BANDIT 600 2002

AUDI A3 8P 2003-2012 S-LINE POMMEAU de LEVIER DE VITESSE 6 VITESSES, Motaquip Arrière Inférieur Suspension Track Control Arm lvsa 1629-Garantie 5 an. Garage Pliable SUZUKI GSF 600 BANDIT gn77b 95-99 gsf600 bâche de Outdoor NEUF. Prise de Remorque Mâle avec 13 Broches Etanche Universel Voiture Accessoires. ESJOT 520 H Vert Chaîne Pignon Chain Kettenkit haut moteur KAWASAKI KX-F 450 06. Suzuki RM 125 1977-1988 Paire de Japon Koyo Vilebrequin Roulements, Mercedes Active appuie-tête kopfstüzten C E w212 w204 classe confort cuir synthétique. FACADE AUTORADIO NISSAN PIXO 2009. Injecteur Buse d'injection Opel Corsa Meriva B 1,3 CDTI a13dtc 0445110326 de299656, GIVI E107B PORTAPACCHINO METALLICO SPECIFICO PER BAULETTI V46N V46NT, Fiat Ducato Citroen Relay 2006 2018 Ambre Aile Miroir Indicateur Objectif paire N/S O/S, CDI Unit 7 Wire Avalanche 250 300 Storm Loncin Scooter Dirtbike ATV Diamo RS250. Partie Inférieure Avant Bras De Commande Ball-Joint pour Toyota Landcruiser Amazon Lexus lx470.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews