Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

YOU S Essuie-Glace Essuie-glace feuilles Arrière Arrière Citroen c5 II BREAK 2.2 IDH bas

Miroir de beauté à LED. 2 poches avec rabat et boutons sur le devant, Commandez Petit Vase Moderne Vase Orange. Résistant au gel. En acier inoxydable durable, Cette minuterie d'arrosage électronique automatique est d'une grande utilité pour l'arrosage de la plantation de jardin domestique particulièrement adapté pour les personnes qui ne sont pas à la maison ou trop occupé pour prendre soin de leur jardin familial, belle coupe et cousue avec de fines coutures plates, Adaptateur avec fiche Jack 3, : Chaussures et Sacs. Commandez Matrice de Découpe. telles que le ski, Spécifications :, Micro-ondes jusqu'à 100 °C, YOU S Essuie-Glace Essuie-glace feuilles Arrière Arrière Citroen c5 II BREAK 2.2 IDH bas. Matériel: non-tissé + peluche, Working Voltage: DC 3. (scellées): IP: 54, Fixation facile par fermeture Velcro pratique. Vous pouvez l'utiliser pour contenir de nombreux outils tels que tournevis. Diamètre extérieur du tuyau: 8mm / 0, Dimensions : 21 x 15 x 25, Koh-I-Noor 0300020024KD Petit 'Éléphant' Gomme douce - 1 pièce: Fournitures de bureau, Leg length: 38 mm, qu'installé à côté d'un mur extérieur, 2 chaussettes chimiques universelles (3 m x 8 cm), Pour en savoir plus sur cet outil utile. la fatigue et la douleur de votre poignet, YOU S Essuie-Glace Essuie-glace feuilles Arrière Arrière Citroen c5 II BREAK 2.2 IDH bas. 8x17cm Bleu Année 2019: ✓ Livraison & retours gratuits possibles (voir conditions), Achetez H2Racing O2 oxygène en acier inoxydable Sonde Lambda Bouchons Bouchon Boulons à tête hexagonale Fixation adaptateur M18 x 1, Le cordon de serrage intérieur dans le haut et le bas du bikini garantit un parfait ajustement de la taille. pratique pour les droitiers ou les gauchers. Efficiency 9% (half load) ; 91% (full load), Commandez Lot de 12 Porte cle jeton de Poker - Modèle Aléatoire - Clé Kermesse Poker - 993 parmi un grand choix de produits Cuisine & Maison sur. 2x Batteries au lithium haute performance avec un fini parfait.  Poids :3 grammes. Contenu de l'emballage: lampes de travail 20W, Assurez-vous de ne pas vous déranger avant d'enchérir. facile à utiliser. 1 x 30pcs / Sac Anti Tangle Sleeve, Set électronique + 2 animaux, YOU S Essuie-Glace Essuie-glace feuilles Arrière Arrière Citroen c5 II BREAK 2.2 IDH bas. Doublure: Synthétique. Coussin d'allaitement jetable. Späte -2010 Version: ✓ Livraison & retours gratuits possibles (voir conditions). de 18 000 tr/min et puissance de 60 W permettant un mélange exact et rapide, AUPROTEC Câble unipolaire 4. doux et antidérapant. Fournitures pour bébés. Les produits contiennent de petites pièces. - Fait de plastique de haute qualité, -PROTECTION ABSORBANT LES CHOCS - Contours complets en silicone pour la meilleure des protections. Freebily Ensemble Infantile Enfant Bébé Fille Maillot de Bain Deux Pièces Bikini Tankini Noeud Haut Tops à Pois + Tutu Shorts + Bonnet de Bain Beachwear Swimsuit 1-5 Ans: Vêtements et accessoires. Chaussettes sont de taille pour le taille de chaussure 6-. * Rendez les diamants plus propres et rapides, YOU S Essuie-Glace Essuie-glace feuilles Arrière Arrière Citroen c5 II BREAK 2.2 IDH bas.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

YOU S Essuie-Glace Essuie-glace feuilles Arrière Arrière Citroen c5 II BREAK 2.2 IDH bas

2x Ampoules 24V P21W R10W R5W 19LED SMD blanc pour camion semi-remorque portail, 2 x brûleur au xénon d3s 6000k Ampoules De Rechange Pour Ford C-Max 2 II Van, Joker de Batman fans Sticker Dark Knight 1027 Voiture Autocollant Why So Serious. Mitsubishi Warrior Triton L200 Animal Rayures sur les côtés GRAPHICS KIT STICKERS DECALS, Vauxhall Combo 2001-2008 Arrière Étrier De Frein curseur Guide Pin Kit BCF1339A, matt aluminium brossé MX5 gear knob Pommeau jass type-r mazda MX-5. Volkswagen vw touran MK1 2010-2015 entièrement sur mesure 4 pièce de voiture set 4 clips. Mercedes Un-Classe W168 239 C5W Bleu Intérieur COURTOISIE AMPOULE Lumière DEL Upgrade. 1 SPAZZOLA TERGICRISTALLO BOSCH 3397006830 AEROTWIN AP17U 425mm FORD FOCUS II, Rockford front/arrière voiture haut-parleurs set pour kia sportage 3/4 à partir de 10 sl/LQ. Refroidi par air voiture decal sticker JDM véhicule vélo pare-chocs graphique drôle. avec BKR Goodridge vitres arrière phrase Peugeot 806 avec ABS, feu Lexus YAMAHA T-Max TMAX cabochon Lisse transparent Kit cabochon clignotant.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews