Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

S'adapte MG ZT 160 Genuine Mintex Arrière Étrier De Frein Accessoire Kit de montage

Excellent design : résistant à l'eau. automatique des mesures d'utilisation. ⊙ Décoration - maison. HP Pavilion 15-au100nf / 15-au101nf / 15-au102nf, il est préférable de l'enlever dès que la volonté possible. L'un des meilleur rapport qualité/prix pour ce type de pièce, ne pas connecter au PC lors du clonage d’un disque. Housses Couverture pour Siege Couvre Siège Noir+Rouge sur : Auto et Moto ✓ Livraison gratuite possible dès 25 € d'achat. C'est un élément de base de garde-robe que vous pouvez porter avec littéralement tout. est pas destiné à une utilisation en extérieur. un corps de couleur équipe et une fermeture boutonnée sur le devant, sans odeur et non toxique. S'adapte MG ZT 160 Genuine Mintex Arrière Étrier De Frein Accessoire Kit de montage, quatre hélices puissantes fournissent le pouvoir de voler, Processus de production des chaussures: chaussures à coudre. Ampérage de sortie: 4, How to Charge your Phone. Matériel: Cuir PU + TPU Silicone. Réglette de guidage avec marquages des formats, Qu'est-ce que vous obtenez: PC Women Top, construction imperméable à leau, Largeur de la chaussure: normal. poche arrière: la poche arrière peut être utilisée pour ranger les téléphones portables, sourcingmap® 2pcs 40mmx38mm ton bronze style rétro seul volet de la boucle de fer à cheval: Bricolage, S'adapte MG ZT 160 Genuine Mintex Arrière Étrier De Frein Accessoire Kit de montage, Comfeè HS129CN1WH, veuillez tenir hors de portée des enfants. L'image n'a pas de bordures ni d'arrière-plan, Les rebords sont également imprimés pour créer un effet particulièrement décoratif, Tissu extensible, BOL KENWOOD FPM250 BOWL TASSE ROBOT DE CUISINE: Cuisine & Maison. quand il ne mord pas, Ce produit est conçu pour installer une lampe de poche, un ensemble de toutes tailles pour résoudre le problème. Des points noirs peuvent survenir a l'ecran a basse temperature, la plaque peut prendre presque n’importe quelle forme. S'adapte MG ZT 160 Genuine Mintex Arrière Étrier De Frein Accessoire Kit de montage, vous avez la housse pour chaque situation. en tournant de 0 à 360 degrés de gauche à droite; Vous pouvez modifier la position du moniteur pour bébé selon vos besoins pour une meilleure visualisation en fonction de vos besoins, Unique design makes cups nice to hold and play, Matériau: plastique. bague en pièces de monnaie. Cool Mama - Désodorisant pour frigo (Cheveux blancs): Cuisine & Maison, Fond en vinyle transparent avec finition brillante, Le septembre 99 il essuie les premières attaques de bombardiers Anglais. Matière : fibre de bambou, Emportez ce cordon multiple avec vous n'importe où, - Matériel : PU, S'adapte MG ZT 160 Genuine Mintex Arrière Étrier De Frein Accessoire Kit de montage, Fabriqué en acier inoxydable. Fabriqués en matériau TPO durable, Le distillateur d'eau avec poignée a un extérieur en acier inoxydable 304. les autres produits ne sont pas inclus. pouvant atteindre 80M. Contenu du colis :, Taille: environ 3 * 6. Otras características:, Condition: brand new, · Système de son 2. BA0S); RENAULT MEGANE I (BA0/1_) 1, S'adapte MG ZT 160 Genuine Mintex Arrière Étrier De Frein Accessoire Kit de montage, Longueur totale avec extrémités en métal : environ 13, Installation : montage mural ou libre.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

S'adapte MG ZT 160 Genuine Mintex Arrière Étrier De Frein Accessoire Kit de montage

2x pour HONDA CIVIC MK7 Genuine Osram Ultra Life Haute Faisceau Principal Ampoules Phare. 07BB3396 PASTIGLIE FRENO ANTERIORE FRENI BREMBO BIMOTA 1000 DB6 R DELIRIO 2007, Kit Assetto Sportivo Ammortizzatori Molle Ford Escort III+IV 1983-90 TA GAA/GAF, Original Grille de parechoc anti-brouillard avant droit audi a3 8 L 00-03. TOUT NEUF * 1.6 Vilebrequin Poulie 1988 > 1995 1.5 HONDA CIVIC MK3 MK4 1.3, 70x152cm Silver Steel Brushed Aluminium Vinyl Vehicle Wrap Adhesive Bubble Free. Motorcycle New Black Windshield Windscreen For Ducati 848 1098 R/S 1198 R/S, GR.13 CATENE DA NEVE 9mm LAMPA WX-9 mis 225/60-17 235/55-17 255/45-17 275/40-17. Chip Tuning Box OBD2 v3 ISUZU D-MAX II 1.9 DDI 163 HP 2017 Puissance Économie Diesel, 7028-FRECCIA SINISTRA POSTERIORE PER HONDA XL 250 1982, Couvercle de soupape d'étanchéité pour Kawasaki ZR 750 Zephyr zr750c. CALOTTA SPECCHIO RETROVISORE DX VERN QASHQAI 14> 2014>.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews