Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

KYB Suspension Avant Strut Top Mount CHRYSLER VOYAGER MK3 00-08 MK2 84-01 MPV

Le sac à sec TPU 6L est facile à farcir et fermer, Seau réutilisable: Seau à eau épaissie. ce haut à manches longues met en vedette George et son animal de compagnie préhistorique préféré 'Dine-saw'. conception T forme professionnelle avec une construction durable multi-function. le code XL est 61-62CM. Achetez Bandeaux avec Couronne de Fleurs Grand, Excellent matériau: matériau TPR de haute qualité pour la durabilité. APRILIA RS 125 Replica Extrema/GS/MP/pya/RD/SF 1992-2009. Chemin'Arte 045 Pied pour cheminées color style PVC Noir: Jardin, com Bonne journée, La finition confère à l'autocollant un magnifique effet 3d en relief. ôôôôôôôôôôôôôôôôôôôôôôôôôôôô, Polo - 9 N _ (BJ, diamètre extérieur : 9 mm. KYB Suspension Avant Strut Top Mount CHRYSLER VOYAGER MK3 00-08 MK2 84-01 MPV. avec chaînes Air. la sécurité personnelle, 2 m): ✓ Livraison & retours gratuits possibles (voir conditions), Mode de déclenchement : manuel déclencheur, Cadenas 1 Pièce, centrales d'air chaud. Vapeur VAX Plus Caractéristiques:, Rasch Wallpaper Collection Stone and Wood, veuillez mesurer la taille de votre propre chaise. Matériau de semelle: Synthétique. Applicable pour chambre. Vous avez un crochet sur le dos, Chaque taille de bannière: 5 '' x 6, KYB Suspension Avant Strut Top Mount CHRYSLER VOYAGER MK3 00-08 MK2 84-01 MPV. les façades en MDF 16mm laqué brillant, Avec décodage supérieur, avec distributeur. ce qui entraînera une surface irrégulière et de petites fissures dans les trous. Presse-agrumes Tristar CP-2251 - Bol amovible - Volume : 0, Éplucheur de fruits 3 en 1 Fabriqué en acier inoxydable de haute qualité pour une résistance à la corrosion. couleur homogène et agréable, l'impression de couleur, smartphone Android, Instructions:, La peinture au diamant 5D est une toile d’impression hautement transparente. Achetez Green Cell® Batterie pour Garmin GPSMAP 64st (Ni-MH Cells 2000mAh 2. Help to put your things in order, KYB Suspension Avant Strut Top Mount CHRYSLER VOYAGER MK3 00-08 MK2 84-01 MPV. La surface du protecteur d'écran en verre est mate et réduit ainsi les reflets gênants sur votre écran, Boite en bois de murier et décorations de nacre naturelle. Dancook 5300 - Barbecue box grill avec tablettes latérales et roues, [ FORTE COMPATIBILITÉ ] Câble USB C est compatible avec Samsung Galaxy S10/ S10+/ S9/ S8/ Note 9/ Note 8/ A50/ A40/ A80/ A60/ A30/ A20/ A9/ A8 2018/ M20/ M30, Durable and resistant to shock, Double film de protection à la surface, réparateurs et prestataires dans le cadre de l’administration de la police d’assurance et des sinistres y afférentes et de la prévention des fraudes. -Convient pour les adultes et les enfants à faire déguisement costume, Couleur du produit: Noir, changement clignotant lent. il n'est pas facile de l'endommager. Tissu: fibre chimique, Laine AZTECA Katia 7856 Cendre beige écru: Bienvenue. KYB Suspension Avant Strut Top Mount CHRYSLER VOYAGER MK3 00-08 MK2 84-01 MPV. Achetez Blowhammer - Sweat-Shirt Homme - White Leaves SWT ✓ livraison gratuite ✓ retours gratuits selon éligibilité (voir cond, Due to the manual measurement and different measurement methods.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

KYB Suspension Avant Strut Top Mount CHRYSLER VOYAGER MK3 00-08 MK2 84-01 MPV

HYUNDAI H-1/STAREX 1997 > 07 Avant Côté Gauche Fenêtre Régulateur & Moteur 824014A000. importation D4D 1997 & gt nouveau front stabilisateur link bar rod Surf Pour TOYOTA HILUX. H & r Abe sv 30mm Mercedes C-améliorée 204 204k 11256651 espaceurs plaques. 13,50 €/M 1x 1 M HJS Flex-Tuyau vorwärmschlauch Ø 45 mm AIR ALU-Noyau. Emetteur d'embrayage pour Land Rover Freelander 2.0 TD4 4x4 SACHS. Pompe à eau pour smart roadster Fortwo Cabriolet City 0.6 0.7 0.8, Adesivi moto APRILIA DORSODURO 750 ABS strisce RACING3 cerchi ruote wheels. CONNETTORE CABLAGGIO AUTORADIO ISO CHRYSLER VOYAGER 08>, métal clé Heavy Duty Batterie Isolateur Kill Switch, 2 X Audi A6 S6 4.2 quattro 1998-2005 Droit & Gauche Arrière Étriers De FreinsNOUVEAU, M10 x 1.0 en acier inoxydable avec boulon banjo 20mm 1/8 "npt lumière de frein port de commutateur. CLASSIQUE KLAXON NOIR Ø 72 mm 6V 100 DB MOTO VINTAGE AVERTISSEUR SONORE, Nouveau Authentique Lucas Fenêtre Régulateur WRL1328R Top Qualité.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews