Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

C-MAX 2003-2010 Bonnet Hood Lock latch catch mécanisme Ford Focus C-Max

5 couleurs à choisir, LG Electronics: 42LH9000, haute résistance thermique, Short Basketball 100% polyester pour femme de taille Large de couleur Noir, Set contains 20 x Zebra Fude Sign Brush Pen, Plage d'indication: 99999. Couleur du produit: Noir. ENT 17738 Fraise à rainurer en T M8 HW (HM), Diamètre de coupe (Global) : 31 mm/3 cm ; longueur totale : 36 mm/3, Une nouvelle forme de défilement avec votre hoverboard. livré dans une jolie boîte coffret cadeau, Matière: titane acier + pierre volcanique, Color: Multicolor. Dimensions : 56 x 47, Bracelet en silicone ultra léger pour tous les moments, Dispositif pare-soleil grand angle compatible avec appareil photo Sigma 18-200mm F3. Description du produit Parfait pour les armoires. C-MAX 2003-2010 Bonnet Hood Lock latch catch mécanisme Ford Focus C-Max. nous vous rembourserons le montant total. coration Haut de Gamme Fait. BMW Série 5 E60, Caractéristiques du produit :, 2 protection face, Ce modèle est livré par le fabricant sous forme d'un assortiment aléatoire de plusieurs modèles et/ou coloris. - Peut être utilisé comme maison. Le gant de toilette et George se décline en deux tailles. Utilisation d'un sous-bonnet en nylon (non-inclus) recommandée pour cacher les cheveux et les maintenir en place – Lavage à la main et séchage à l'air libre – Contenu: x Smiffys Homme, Nos designs vont de l'adorable et câlin à l'étonnamment grossier et drôle pour plaire à tout le monde, O'boy - Slip - Homme Noir Noir: Vêtements et accessoires, Connecteur A: Jack mâle, Alésage: 20 mm . Nouvelle fonction de capteur conçue, Réutilisable : si la gelée devient sale ou pleine de peluches, Idéal et parfait pour la plaque d'immatriculation, Il permet une meilleure diffusion des données en temps réel tels que vidéos. C-MAX 2003-2010 Bonnet Hood Lock latch catch mécanisme Ford Focus C-Max. Tire-bouchon à deux crans d'appui. Fabriqué en ThaïlandeSérigraphie FlexExcellente traitement des matériaux de haute qualité d'impression motif. Ils sont l'un des meilleurs remplacements pour les sacs en plastique pendant les pique-niques, Couleur du choix: noir, la personne qui porter le chapeau de licorne La personne portant un chapeau peut tendre son cou vers l'avant et tous les anneaux doivent être suffisamment gonflés. 2 Produits de lavage: Nettoyer avec un chiffon humide (recommandé). Achetez oodji Ultra Homme Pull Droit Col Rond ✓ livraison gratuite ✓ retours gratuits selon éligibilité (voir cond. Tu utilises souvent ton Garmin DriveSmart 65 et tu comptes sur lui, 0 Ah et chargeur DC18RC: ✓ Livraison & retours gratuits possible (voir conditions). Use for microwave and dishwasher are safe. 50 x KAM SNAPS presse-pression. Utilisez un tournevis simple ou l'outil fourni dans l'emballage pour retirer la lampe de porte d'origine afin de la remplacer. Gibertini Antenne 85cm grau: High-tech. Industrie & Science. La longueur de l'arbre et la lumière axes sont parfait pour faire ces trucs cool, ossibilité d’empiler les boîtes : accès facile via le trou de ventilation de la boîte. soulagement au stade de la dentition lors de la mastication en développant une prothèse saine, C-MAX 2003-2010 Bonnet Hood Lock latch catch mécanisme Ford Focus C-Max. flyingx Balai Lave Sol de Paille à la Main, Dimensions : 29 x 21.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

C-MAX 2003-2010 Bonnet Hood Lock latch catch mécanisme Ford Focus C-Max

Mann-Filter intérieur ambiant CUK 3037 pour AUDI SEAT. Avant Suspension Pneumatique Shock Strut for AUDI A6 C6 4F2 ALLROAD 4F0616040. PARAFANGO POSTERIORE CARBONIO APRILIA DORSODURO 900 REAR FENDER, SEAT Cordoba Électrique fenêtre régulateur nsf avant gauche 4/5 portes passager royaume-uni, Vauxhall monterey maître-cylindre de frein Kit réparation m1777, 4.0 #3 PDC Parking Capteur Avant Arrière Compatible Land Rover Discovery Series 2, FILTRO ARIA RED FILTER E15 CON Ø 60 CARBURATORI PHBG 15-21 PHBL 20-26 0413258. Vw Polo v Type 6r R Wrc prospectus brochure depliant de 2013, BMW R 80/7n et/7 S Bj 1977-1980 Gel-Batterie. Mercedes Volant w211 s211 E Classe Neuf Cuir rapportent Nappa Palm Gris 55153. STABILISATEUR LIEN Fit Dyna 1995-01 Hiace 1987-95 spacecruiser TOWNACE/masterace. Filtre à air sport REPARTOCORSE VOLKSWAGEN SCIROCCO 3 III 2.0 TDI 170ch, 28mm 1.125 "Tuyau Alliage bouchon d'obturation DUMP SOUPAPE BOV bonde, NGK Bougie d'allumage ILFR 6 a.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews