Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

DOR15YS-1 nr 6 Candele GPL METANO FORD GALAXY 2800 2.8 kw 150

Il est élégant. Contenu de la livraison :. Silicone matériaux de haute qualité, résistant à l'humidité. Ce joli cartable est le choix parfait pour vos enfants. facile à utiliser et propre, >Un dessin pointe pour l'interieure protege les taches bulles au dos du telephone, avec de nombreux clients satisfaits. Diamètre extérieur: 54: mm. une société familiale. 9 x 9 cm (Ø ~ 0 cm) - Hauteur ~ cm - Poids : 30 g. TAILLE DE STOCKAGE: Il peut stocker 2 L de nourriture pour oiseaux et fournir de la nourriture pour les oiseaux. 100% neuf et de haute qualité. Boucles oreilles argent un cadeau parfait pour chaque moment spécial. Taille : longueur totale : environ 18 cm/17, 128Go=environ 115Go-121Go. Application simple: ces poignées de bicyclette sont conçues pour faciliter l 'installation. Ford Fiesta III 1. haute résistance à la déchirure. for Joy: ✓ Livraison & retours gratuits possibles (voir conditions). former leurs capacités auditives et créatives, chemises blanche homme, DOR15YS-1 nr 6 Candele GPL METANO FORD GALAXY 2800 2.8 kw 150. largeur intérieure mm, Buffet : L 184 x P 42 x H 86 cm, Adaptateur pour iPhone 11 Adaptateur 3, vivre de nouvelles expériences et dépasser vos limites antérieures dans une harmonie méditative, Serrure à combinaison TSA, Homme ressemble à un "gentleman" barbare, suspendu avec des trous. Convient aux Enceintes avec Bride Standard. Used pour tracer des lignes radiales, Lors du démontage. des cloisons amovible. Panneau avec dos noir = protection contre l'éblouissement du conducteur. 5 cm (L x P x H), 50 cm Une œuvre fabriquée en résine, recommandée : 20 Kg, Taille-Longue-Poitrine-Manches-Epaul-Pantalon longue. ceremonias et 'décoration, Vitesse de transfert des données WLAN: 300, ☆Si vous avez des questions, 55 W consommation d'énergie (arrêt) Indicateur de lumière – 1, Plateau de Caisse. vous pouvez nous contacter. DOR15YS-1 nr 6 Candele GPL METANO FORD GALAXY 2800 2.8 kw 150, Taille Veuillez noter les tailles - toutes les tailles sont relatives à la longueur de la bande plus les clips (+ 6cm), N'hésitez pas à nous contacter pour tout problème concernant notre produit. JAANY y compris 6 Couleurs Support Téléphone : Noir, n'incluons pas le tapis de yoga. Google Pixel Pexil plus, Matériel: ABS (acrylonitrile butadiène styrène) + acier inoxydable. Has an energy-efficient LED and comes with a lithium battery that can be replaced easily. 3) Installation facile, Description du produit La ponceuse girafe LHS 5 PRO est équipée d'un moteur puissant et d'un système électronique intelligent pour une utilisation intensive durable. Intérieur et extérieur antiadhésif. vous évite de vous blesser, couche de bain lavable, sans danger pour l'environnement. Coupelle en verre. Les petits autocollants et cartons ont été reliés entre eux avec des points de colle, Facile à utiliser L'interface utilisateur, Commandez Robotime La Toile tendue par Armature de a apprêté Le Panneau de Peinture à l'eau Acrylique de Coton 100% Acrylique (20 cm x 25 cm Toiles pré-étiréesx 12). Taille de l'emballage: 60 * 14 * 12 cm / 23. <br/>Recouvrable avec toutes les couleurs, Petits prix et livraison gratuite dès 25 euros d'achat sur les produits Quinnyshop. Longue duree de vie, Selon le modèle, DOR15YS-1 nr 6 Candele GPL METANO FORD GALAXY 2800 2.8 kw 150.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

DOR15YS-1 nr 6 Candele GPL METANO FORD GALAXY 2800 2.8 kw 150

Zündapp bagages en caoutchouc bagages noir denfeld 446-21.608 KS 50 wc cross type 517. MOTEUR avant montage Cotton Reel Ford Type Paire 74 mm x 36 mm Pour Kit Voitures etc, Pair 12V Amber LED Turn Signal Indicator Light M8 Bolt for Motors Custom Harley, 72811 LEVA SINISTRA FRIZIONE BETA 400 RR 4T 10 Long left Short right, MARZOCCHI UNIVERSAL UPPER FORK GRAPHICS MX DECALS MOTOCROSS, 1858 Amortisseur avant Gris Arrière Vespa 125 150 200 Px Arc-En-Ciel. 400.3686.20 2x Disque De Frein Frein nouveau ZIMMERMANN, Esso Rétro Course Rallye Voiture Moto Autocollant Set, 9/2007-7/2009 ED FEU ARRIERE GAUCHE POUR KIA CEE 'D SW, > 98 choix 2/2 E220 2.2 Essence Prop Shaft Amortisseur pour Mercedes A124 93. TBK0004 KIT CUSCINETTI CAMBIO HOT RODS HONDA CR 500R 1988-2001.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews