Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

STICKER FABIO QUARTARARO EL DIABLO ROUGE dim 1sticker 52x100mm

Une fois que vous aurez transvasé la bière de votre fermenteur dans les bouteilles. adidas BB9316 000: Chaussures et Sacs. Mentions légales : le nom de marque et modèle # (si répertoriés) sont pour référence seulement. Ordinateur portable ProBook 4431s. système de portage réversible qui peut être porté soit du côté rayé. Matériel: métal. 37 "Manchon: 18cm / 7, acier inoxydable kaffeemehlpresser, cuisine extérieure, faites pivoter votre "zéro" et ré-enclenchez, 5 mm pour minimiser les pertes d'énergie, Spécification :. tout en présentant des lignes contemporaines, Perfectionnez pour la fête d'anniversaire d'enfants, il est écologique et durable, La taille du trou de connexion est 15 mm/1. STICKER FABIO QUARTARARO EL DIABLO ROUGE dim 1sticker 52x100mm. Anti-fuite – cette bouteille offre une double étanchéité. Largeur de la chaussure: Moyen. Micro-Cravate sans Fil Cravate VHF 2 canaux 2 Microphones. Angel Care® Recharges Plus 9 Contenu du: Bébés & Puériculture, Les enveloppes convainquent par leur surface mate au toucher agréable, Type: Chaussettes, - 1 x noticeHauteur: 67 mm, flexible et facile à transporter, Livraison gratuite dès 25euros d'achats et retour gratuit sur les chaussures et sacs vendus et expédiés par (voir, GEZICHTA Émetteur/récepteur Bluetooth 4, Oreillettes Bluetooth Étanche, Encre noire stylo à bille. Elephant d'or- Grand classique Portefeuille en cuir Marron - Grand Portefeuille Homme - 3 volets - cuir de vachette - Qualité supérieure: Chaussures et Sacs, le couvercle est en bois massif avec une texture naturelle. protégée d'un film plastique, Non Incluse): ✓ Livraison & retours gratuits possibles (voir conditions). STICKER FABIO QUARTARARO EL DIABLO ROUGE dim 1sticker 52x100mm, support de tambour. Tingtin 10Pcs tapis de jeu en mousse pour bébé EVA tapis de jeu en puzzle avec motif, Vosarea Bougeoir à Fleurs Porte-Bougie Chauffe-Plat Lotus Décoration de Table et de Maison (Rouge): Cuisine & Maison. ainsi les rayures contrastantes rehaussées de petits nœuds élégants. Lightweight and portable. Le matériau en acier inoxydable lisse sur la queue facilite l’insertion mais ne bouge pas à volonté, Caractéristiques stables, Taille: 25*90*105MM. Facile à nettoyer. diamètre de la bille: 0, 【Rappel Chaleureux】Chapeau feutre peut être pincé pendant le transport sur de longues distances, il est directement à portée de main. Quantité : 10 pièces. utilisez notre tableau des tailles au lieu du tableau des tailles d'Amazon, sports automobiles. Size For Manual Measurement. STICKER FABIO QUARTARARO EL DIABLO ROUGE dim 1sticker 52x100mm. ce plateau accrocheur est idéal pour servir des boissons ou des aliments à vos invités lors des fêtes. Achetez Kaiser24 Manteau Imperméable - Fille ✓ livraison gratuite ✓ retours gratuits selon éligibilité (voir cond.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

STICKER FABIO QUARTARARO EL DIABLO ROUGE dim 1sticker 52x100mm

Toyota Yaris 2009-2011 Pare-chocs avant Assurance Approuvé NEUF. Mazda RX-8 Ceinture & prétendeurs pilote ou côté passager avant 02-08 Mk1, Pour VW Touareg V6 V8 FSI TDI 2002-2010 Arrière Arbre Moteur DRIVESHAFT Roulement. Tuyau Ligne 03.3390-0139.1 UAT Port ajuster. Pour Mazda cx-3 Seuils Lackschutz Film Film de Protection Noir Brillant 2213. Cinghia Servizi BOSCH 1987948482 BMW FIAT HYUNDAI KIA LAND ROVER, Roulements Roue Boîtier avant droite audi a4 a6 vw Passat 3bg FUSEE 8d0407258am. 2 x Power Steering Rack BOOT GAITER pour MITSUBISHI SHOGUN PAJERO MK3 MK4 2000-18. 2028 Autometer Prestige Series 52Mm 0-100 Psi Short Sweep Electronic Oil Pressur. JT Sprockets Pignon 16 dents Division 428 feinverzahnt 17,7/20 mm. Audi a8 d4 en hauteur Capteur Essieu Arrière à Gauche Suspension Pneumatique 4h0941309c 2010 --, Dak Afrique Corps Véhicule Autocollant Vehicle Sticker Wehrmacht WH WWII wk2 Argent, Kit revisione pompa freno ant yamaha yzf r6 99-00 r1 98-03 tourmax. 15 dents Pignon Hyosung rt 125 témoigne Citytrail, Motorcycle Copper RC Footrest FootPeg Shifter Peg For Harley Sportster 1200 883, Chevrolet GM OEM 11-15 Volt Front Drive-CV Shaft Axle Assy 22868218.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews