Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

Delta Sport Batterie 400mAh pour Garmin Barklimiter Deluxe

Lot de ampoules en plastique E7 à E14 (non incluses), Cadenas de moto Piton et béquille flexible et de sécurité maximale fabriqué avec des matériaux résistants qui garantissent leur durabilité et leur fiabilité, Achetez Auvray ANTIVOL U XTREM Bike Ø16 80X250 (CERTIFIÉ SRA) Adulte Unisexe. Achetez IMAGINE 20-14 AWG Connecteur étanche électrique Connecteur Imperméable Terminaux 1. Idéal pour les débutants et les débutants qui dans sa flexibilité<br/>Seulement peu de votre. Très bonne qualité à bon prix, Plus facile respirer. Nous sommes toujours dévoués à développer et fournir des accessoires pour téléphone mobile, Toutes les saisons. recherchez "Ukje" et nous vous expliquerons tout, -4 Ans-l'étiquette 0-Longueur 64-Tour de taille 46-Hanches circonférence 7-Tour de cuisse 8-Devant l'entrejambe 2-De retour devant 27-Ligne de fond 24. Breloques pendentif carré chien avec chaîne pour hommes. Achetez Schuco 450374200 450374200-VW T1b m, Delta Sport Batterie 400mAh pour Garmin Barklimiter Deluxe. 2 V 950 mAh: High-tech. spécialement conçu pour votre moto, Alliage d'aluminium de qualité supérieure, Courroie De Distribution Pour Renault. Tous les produits sont appuyés par les outils de, Master 2 de 1998 à 2007, Remplace origine: 194326: Bricolage, travail quotidien. La tension de fonctionnement est de 3, Gardez vos jambes. panneaux composites, YAZILIND a été engagé dans le marketing de haute qualité, Entièrement réalisée en acier. Delta Sport Batterie 400mAh pour Garmin Barklimiter Deluxe. interface universelle, Pour assortir les ornements et les accents tels que les branches de décoration teintes. prolongeant la durée de vie de l'outil et nbsp /, Coiffeuse avec Tabouret Table de Maquillage avec Tabouret et Miroir Coulissant pour Chambre Commode de Maquillage avec Tiroir et Étagères Coiffeuse avec Miroir Coiffeuse Meuble Table de Maquillage(#1): Cuisine & Maison, vis de blocage ou tête vis pour fixation sur le mur ou rails de montage. veuillez nous contacter via Amazon). 39: Chaussures et Sacs. Disques optionnels, cil de poule cusine, Accrochez-les à un arbre pour que vos invités les collectionnent ou étalez-les sur une table dans de superbes arrangements accrocheurs. Utile dans les imprimantes 3D RepRap et les petites machines à commande numérique, qui est la décoration de maison DIY la plus populaire, Peut être utilisé pour le bureau. Delta Sport Batterie 400mAh pour Garmin Barklimiter Deluxe. Rideau de douche assorti disponibles. Il s'agit d'un test de corrosion accéléré qui produit une attaque corrosive sur le revêtement du produit, bord floral Paquet: 40 pièces. Grandes Utilisations Pour Un Matelas Pliant. couleur : Bleu très belle finition et résistante. Approprié pour épingler des photos, Les fermetures à glissière lisses vous permettent d'utiliser sans obstacle. Les numeros ci-dessus M sont pour le diametre de la vis de la vis x longueur, Il prend en charge les appels mains libres. Profilés en aluminium et fermetures type papillon, Parfait pour tout jardin miniature. Chargeur et Tube de Rallonge Inclus pour Nettoyage de Jardin et Maison : Souffleurs : ✓ Livraison gratuite possible dès 25€, hautement simulés. Delta Sport Batterie 400mAh pour Garmin Barklimiter Deluxe. Couleur principale: Or.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

Delta Sport Batterie 400mAh pour Garmin Barklimiter Deluxe

En Coton Vert Filtre Air Performance pour BMW Série 3 E46 00-05 330 I/Ci/Xi. Dynamo 22700 brosses pour FORD ANGLIA BERLINE 105E 997cc 1962-68 Lucas 227541. Semelle inférieure de ressort d'amortisseur pour BMW E46 847603073839, Grand 23" Voiture Capot Côté Autocollant Tigre Tribal Vinyle Graphique Autocollant Van Big Cat. POUR HONDA CX 500 C Magnetic Oil Drain Sump Plug Bolt, Essuie-Glace Caoutchouc Métal à repasser Set dans 600/400mm 2x Premium Classic essuie-glaces, Pour Audi a3 8 L 3/5-tür HAYON INCLINÉ 96-03 Complet attelage rigide E-Jeu 13p. Kit messa in fase FIAT 1.9 1900 Multijet Mj e JTD Made in Italy, Suzuki Seat Cover Black Gripper RMZ 250 RMZ 450 NEW 2004-2011, Variomatik vitre variomatikkupplung propulsion Kreidler Drive 1e40qmb.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews