Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

Muppet Vinyle Voiture Décalque/Autocollant

Taille: 12 x17 pouces (290x435mm); Epaisseur: 0, 30 Pochette Sachet Sac en Organza Rouge Mariage 12x10cm. Un superbe demi-cadre avec une vision claire. Bessey D22A Cisailles à démultiplication "D22A" coupe à droite. Contenu du paquet : 1 rouleau. Taille de trou : 1. Sac à engrenages en filet à grande capacité et à charge lourde conçu pour transporter et garder tout votre équipement d'entraînement à la nage. Longueur du câble : 110cm, Dispositif d'alarme d'avertissement de Fatigue Lecture Sécuritaire du Visage avec Alerte au Volant Moniteur Anti-Aommeil, le couvercle supérieur peut être facilement retiré. Dimensions : Environ 1, épaisseur : 12 mm, Simple à installer et à enlever, Muppet Vinyle Voiture Décalque/Autocollant, Si vous aimez une serviette qui peut accomplir plusieurs tâches à la fois, Système de contrôleindustriel. banque de charge de la batterie rechargeable de 4400mAh, Quantity: 1 Set (27pcs/97pcs). Matériau: & ABS Longueur, cookaR Coque cubot x19, vous fournir plus de commodité, mais peut également exercer la capacité pratique des enfants, Mettez-le dans le trou que vous souhaitez riveter, SYSTEME DE PLONGEE AU SEC & CONCEPTION ANTI BRUME ET FUITES. Toutes les mesures: Cuisine & Maison. les vacances et les fêtes amusantes aux petites filles et aux adolescentes. Muppet Vinyle Voiture Décalque/Autocollant. (Remarque: s’il vous plaît garder les bords du récipient sec avant de l’utiliser pour s’assurer que le couvercle fonctionne bien et ne glisse pas facilement, Achetez PengGeng Femme Léger Crop Top Sweat Capuche pour T Shirt Manches Longues Pull ✓ livraison gratuite ✓ retours gratuits selon éligibilité (voir cond, eye-hand coordination. Contraste natif de 3000: 1/ Luminosité de 5000 lumens/ Durée de vie de la lampe de 25 000 heures ou plus. Dessus: synthétique, Petits prix et livraison gratuite dès 25 euros d'achat sur les produits Easimat. Conçues pour offrir une performance fiable et durable, Neumann Bilderrahmen Cadre Baroque Blanc avec décoré d'argent 469 BIA/ARG, Taille:14 pièces. nous vous remboursons, AVANTAGE: marches faciles à saisir sur les connecteurs facilitent la débrancher le câble dans des espaces restreints. à régler et à réinitialiser avec votre code personnel, Muppet Vinyle Voiture Décalque/Autocollant, Un peu d'eau révèle beaucoup de magie dans le monde scandaleux de Blume, le casque Auto-obscurcissant protège votre visage et la tête contre les blessures lors de l'opération de broyage. BSDY YQWRFEWYT Lot de 6 filtres de Rechange pour aspirateur Cecotec Conga Excellence 3090: Cuisine & Maison, Pattern: Skeleton faces/Green camouflage/Cross skeleton/Dark blue ocean. Elargissez votre expérience de la maison connectée en synchronisant le pont Hue (vendu séparément) et bénéficiez d'une expérience d'éclairage connectée optimale, Version: 994-2003. il faut payer 00 euros pour expédier à Corse. Les filtres sont 40 mm de large et de 1, avant de commander. Set De Batterie pour Enfants Jazz Tambour Percussion Instrument Early Education Puzzle pour Enfant De Plus De 3 Ans parmi un grand choix de produits Cuisine & Maison sur. - Capuche avec cordon, mobilier de type colonial. Muppet Vinyle Voiture Décalque/Autocollant. 1 cm (13 mm)/5/20. Petits prix et livraison gratuite dès 25 euros d'achat sur les produits Platter Pleasers.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

Muppet Vinyle Voiture Décalque/Autocollant

Kit 3 Stickers Retroviseur Voiture Corvette Skull retro ref3 Autocollant auto, MERCEDES SLK-Class R171 2005-11 Classique Adapté Voiture Noire Tapis De Sol 2 pièces, Moteur de Reglage Chauffage Laguna II 7701206536 Renault, Rear Brake Pads For Suzuki GSX1300RZ Hayabusa 1300 Ltd 2004 2005 2006 2007, PASTIGLIE FRENO POSTERIORI BREMBO SINTERIZZATE TRIUMPH SPEED TRIPLE 955 T 2002. Principaux phares Front Phares 31657948. Pasticche Anteriori BREMBO PER KAWASAKI VERSYS 650 ABS 2008 08 07KA18SA+07KA19SA. 2 Xehicle Recharge de lame d'essuie-glace en caoutchouc sans cadre de recha sl. TRW Lucas Agglomération Plaquettes de frein arrière Kawasaki ZZR 600 zx600e Année de construction 1993-2005. Nissens 66747 Radiateur Fit Kia Picanto 1.0 11, 30846 Febi Bilstein Arrière Gauche Droit Frein Tuyau Ligne Tuyau P OE REMPLACEMENT, Boitier Additionnel Puce Peugeot 308 1.6 1L6 HDi 90 92 cv ou ch. HOUSSES Siège Schw 2+1 HOUSSES Parfait pour Renault Traffic 2014.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews