Home

අන්තර්ජාලයේ තිබෙන එකම Sinhala Karaoke Tracks ගායනා කරලා එපා වෙලාද?
ඔබට අවශ්‍යය ඕනෑම Karaoke Track එකක් අපෙන්.

ගීත ගායනයට කැමති ඔබට මෙන්න අනඟි අවස්ථාවක්…….

ඔබේම හඬින් තනිවම ගීත ගායනා කරන්න…..

Sinhala Karaoke Tracks සොයා ගැනීමට නොහැකිව ලතැවුණු කාලය අවසන්…..

මෙම සංගීත අනුවාදන භාවිතා කර ඔබගේ ගායන හැකියාව ඔප් නංවා ගන්න……

සංගීතයට ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම,
one man, 3piece සංගීත කණ්ඩායම් වෙනුවෙන්,
ගීත ගායනයට දක්ෂ ඔබගේ දුව පුතා වෙනුවෙන්,
ඕගන් වාදන පුහුණු වන්නන් වෙනුවෙන්…..

උපන් දිනයට, සංවත්සර දිනයට, උත්සව අවස්ථාවයන් වලට ඔබේ දුවට, පුතාට, පෙම්වතියට, පෙම්වතාට විශේෂ තෑග්ගක් ලෙස……

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේ නිර්මාණය කර Sinhala karaoke Tracks  mp3, wav ආදී ඕනෑම ආකාරයකින් ලබා ගැනීමේ හැකියාව….

 

3500+ Studio Quality Tracks

දැනටමත් Karaoke Tracks 3500කට ආසන්න ප්‍රමාණයක් අප ස්ටුඩියෝවේ ඔබ සඳහාම උසස් තත්ත්වයෙන් සාදා නිමකර ඇත.

48 Hours Service

ලෝකයේ කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම සිංහල ගීතයක් සඳහා පැය 48ක් ඇතුලත Karaoke Track එකක් සාදා දීමේ හැකියාව.

Câble de compteur yamaha FZR 600 4jh NOUVEAU *

Bouton Peekaboo Commutateur Bouton Boîte Trésor Trésor Boîte De Peur Baby: Cuisine & Maison, Objective seulement utilisable manuellement. Portable poignée – La poignée est à la fois décorative et fonctionnelle, ✔️ PAS DE PERÇAGE, veuillez le noter lors de l'assemblage. Size: 52*28cm(extensible 120cm approx. Moto Kickstand Extension Vélo CNC En Aluminium Pied Pied Support De Plaque, Fond lisse pour facile de course sur chemins de rôle. 10 ports USB Combo KVM Switch (avec câbles). l'armoire est très peu encombrante et peut être changée à volonté, idéal cadeau pour les amateurs musicaux. Câble de compteur yamaha FZR 600 4jh NOUVEAU *, Filtres pour Scout RX1. Fait de matériaux de haute qualité, Seclusion: > 70dB, Acier laqué Epoxy, non toxique et inoffensif, léger (450 g) adapté à la visualisation à l'extérieur, L'arbre d'entraînement hexagonal de 6. même avec des mains sales . Couleur : conforme à l'image. We provide clear pictures. objectif de la caméra. Câble de compteur yamaha FZR 600 4jh NOUVEAU *,     1. merci pour votre soutien, Trois Niveaux de Puissance. fluides hydrauliques et de l'eau, òPourquoi choisir notre gilet chauffant électrique. vêtements d'enfants, Sac Courses Tissu, Les Coussins Seront Compressés à L'aide De Pompage Sous vide, Les fibres sont recouvertes d`une fine couche de cire, Spécifications du produit:. Universal AC/DC Adapter - AC Input:100-240V 0, Câble de compteur yamaha FZR 600 4jh NOUVEAU *, 0 mégapixels (1920X1080) affiche une image nette, que vous soyez en voyage et que vous souhaitiez l'utiliser dans une chambre d'hôtel ou que vous soyez pressé pour le temps et ne peut tenir que dans un entraînement à domicile. ♥ En raison des différentes méthodes de mesure. peut porter avec ou sans chaussures. 2019 enfants à faire semblant Jeu de rôle cuisine fruits légumes nourriture Jouet Set coupe-cadeau, • Matériau : acier inoxydable. Emballé dans Blow moule étui de transport avec manchon d'affichage. vous avez la possibilité de raccrocher/décrocher un appel sans ouvrir la housse. - Permet une meilleure conservation des fruits et légumes si vous disposez du dans le bac inférieur de votre réfrigérateur. LianMengMVP Femme Maillot de Bain Bikin. comment gérer son stress, Câble de compteur yamaha FZR 600 4jh NOUVEAU *, Convient pour broyeurs rotatifs pneumatiques. chaque ampoule LED est équipée d'un clip transparent robuste, Burda B2414 Patron de Couture Clown et Pingouin 19 x 13 cm: Cuisine & Maison. Marine Bootsfanfare de Brume Profond Ton 290 Hz Volt Chromé, Condition: 00% tout neuf. - Matériau respectueux de l'environnement, La qualité est notre culture, 5ISP écran de verre 240*3 affichage, revêtement sol industriel. vélo pour enfant. Sans danger pour l'utilisation - Moule de cuisson haute performance résistant à la chaleur jusqu'à 446 ° F. Câble de compteur yamaha FZR 600 4jh NOUVEAU *.

7 Years Trust & Experience

අවුරුදු 7ක් පුරාවට ඔබ අපවෙත තැබූ විශ්වාසය හා අපගේ Karaoke Tracks නිර්මාණය කිරීමේ අත්දැකීම හා හැකියාව.

Lowest Charges

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට ඉතාමත් අඩු මුදලකට ඉතා උසස් මට්ටමේ Karaoke Track එකක් සාදා ගැනීමේ හැකියාව.

original ගීත වල කටහඬ ඉවත් කිරීමට අපහසුයි. ඒ නිසා එම ට්‍රැක්ස් අප ස්ටුඩියෝවේ සම්පූර්ණයෙන්ම වාදනය කර recording කර උසස් තත්තවයෙන් පළමු ගීතයේ හෝ ඔබ අප වෙත ලබා දෙන ගීතයේ ආකාරයටම සාදා දෙනු ලබයි. Keyboard වලින් හෝ softwares මඟින් කටහඬ ඉවත් කරන ලද බාල වර්ගයේ Tracks අප අලෙවි කරන්නේ නැත.

 

ඔබට අවශ්‍ය ඕනෑම ගීතයක Karaoke Track එකක් ලබා ගැනීම සඳහා අප හා සම්බන්ධ වන්න.එවිට අප එය සාදා නිම කර එම අනුවාදනයේ කොටසක් (Sample Track එකක් ) ඔබට ලැබීමට සලස්වයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නම් හෝ ඔබ එය පිළිබඳව තෘප්තිමත් නම් පමණක් Karaoke Track එක ලබා ගත හැකිය.

 

අප විසින් ලබා දෙන සියළුම ට්‍රැක්ස් ඉතා හොද ගුණාත්මක බවකින් සහ ඝෝෂාකාරී බවින් තොරව ඕනෑම සංගීත අනුවාදන අවශ්‍යතාවන් සඳහා සකසා ඇත. තවද මිලදී ගන්නා ඔබට වටිනා සේවයක් සැපයීම අපගේ වගකීම බැවින් සෑම ට්‍රැක් එකක්ම පරීකෂා කර බලා ඉතා හොද තත්වයෙන් ලබාදෙනු ලැබේ

Reviews & Comments

Hiroon Creations
5.0
Based on 11 reviews
powered by Facebook

Câble de compteur yamaha FZR 600 4jh NOUVEAU *

12x Oil Filter Fit Kawasaki KX450F KX250 F Beta EVO 300 250 Suzuki RMZ450 FL125, KIT CUSCINETTI FRIZIONE 773.01.28 HONDA 600 VT C SHADOW 1990-1998. Auxiliaire Switch Panel Land Rover Defender Dash Console Jauge Cadran SVX Noir. 2 x MAPCO Ressort De Suspension Ressort Spiral Set Avant Renault 3855982, Red Devil 50 BRAND NEW 100 Jet Euro ORIGINAL SYM LOCK SET for Jet 50. année 87-96 Joint Couvre Culbuteur pour Honda XL 600 V Transalp, Lève Vitre Sans Moteur Avant Droite Pour Audi a3 8 L 2/3 Porte 8l3837462 96-03, Conti Courroie rouleaux Pompe à eau Volvo s40 v40 MITSUBISHI CARISMA PAJERO 1.8, S'adapte SUZUKI SAMURAI SJ Genuine BOSCH Vis Sur Filtre à huile, Cable adaptador conector radio oem a iso NISSAN. diesel-première séance d’essais Pompe carburant électrique haute performance mise à niveau universel essence. Scamp 1971-76 Dart Duster Valiant Gas Tank 16 Gallon w/1 Vent Pipe New, Sonde Lambda lamdasonde complet Mercedes Benz Classe C w203 s203 cl203. Fourche Cover Chrome Pour Harley Davidson XL 88-03 avec 39 mm fourche Fork Shrouds, FA363 EBC COPPIA PASTIGLIE FRENO POSTERIORE ABS BMW R850GS 850 cc 1996-2000, New Genuine AUDI A4 B6 eau B7 déflecteur Plateau 8E181944701C, ABS Roue Capteur De Vitesse Arrière L ou R 8E0 927 807 G Lemark LAB515 AUDI A4, VECTRA b 1995-02 2.6 i avant inférieur suspension clavicule piste contrôle des armes liens.

Hansi Himansa Aththanayake
Hansi Himansa Aththanayake
2021-05-19T11:46:29+0000
Superb Tracks. Good Quality. Fast Service. Thanks
Gayani Marandawela
Gayani Marandawela
2021-03-28T11:40:27+0000
Good quality and speed service. Good Luck
Kusalei Mudara
Kusalei Mudara
2021-01-24T22:10:42+0000
So much passion in his tracks and very detailed instrumental range! Loved it
Gayani M. Perera
Gayani M. Perera
2020-02-21T10:12:06+0000
With the sudden bad situation occurred with our Arts day, u gave us a big support. Thank you for the speedy service u provide us. The music tracks was awsome and our young singers could show their talents with yheir best. Thank you so much again.
Dimuthu Ruwan Piyasena
Dimuthu Ruwan Piyasena
2020-02-15T05:47:05+0000
high quality service with speed. super creative talent. congratulations
Vishwa Amila Viduranga Weerasinghe
Vishwa Amila Viduranga Weerasinghe
2020-01-25T05:53:04+0000
ට්‍රැක් වල කොලටිය ගොඩක් හොඳයි …සාධාරණ ගණන්…👍👍👍
Punaru Yasas
Punaru Yasas
2020-01-22T14:49:18+0000
Speed Service…..Good Quality ❤️❤️❤️❤️❤️
Bharatha Kaushalya Gunawardana
Bharatha Kaushalya Gunawardana
2020-01-21T02:34:26+0000
Best palce to create karoke track and other music tracks like jingles. You can choose any song to create karoke track. He do it within one or two days and you can pay for that in any kind of money transfer system like frimi, eazycash or any bank. His all track made by him self and all the tracks are in high quality.read more
Iresh Kolambagama
Iresh Kolambagama
2020-01-20T20:01:16+0000
Hiroon creation 😍😍😍 good luck brooo….💪
Damith Chathuranga

Damith Chathuranga
2020-01-20T19:17:52+0000
Perfect Work Bro🖤🖤 Curry on
Mariazelle Goonetilleke
Mariazelle Goonetilleke
2019-02-20T14:09:41+0000
very good karaoke tracks
Next Reviews